tag:blogger.com,1999:blog-8827536379562280405.post3531667990586403290..comments2023-06-07T05:03:16.504-07:00Comments on ඇවරිගේ සලාදය: අවජාතක බිළිඳු උපතක සැඟවුන අන්දරය හෙවත් සුජාත පුතණුගේ කතාව nalina pathiragehttp://www.blogger.com/profile/17625109712292272392noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-8827536379562280405.post-87197681668074250932013-11-01T21:29:23.497-07:002013-11-01T21:29:23.497-07:00A brave woman, real friends and good humans most o...A brave woman, real friends and good humans most of all courage to stand against conventional thinking pattern. This is the kind of courage lack in these days. A salute for all. Tharanga Jothirathnahttps://www.blogger.com/profile/01109311551674889607noreply@blogger.comtag:blogger.com,1999:blog-8827536379562280405.post-35897631354523631292013-11-01T20:18:20.097-07:002013-11-01T20:18:20.097-07:00මේ වියමන අස්සේ තිබෙන යථාර්ථය සහ ඒ යථාර්තය උඩ තිබෙන...මේ වියමන අස්සේ තිබෙන යථාර්ථය සහ ඒ යථාර්තය උඩ තිබෙන තක්කඩිකම අපූරැවට පේනවා. නමුත් ඒ තක්කඩිකම් ඉරාගෙන මතු උනු මනුස්ස කමත් තිබෙනවා. හොද ලියවිල්ලක්. නමුත් ‘අවජාතක‘ කියන වචනය ලියද්දී තව පාරක් හිතුවා නම් හොදයි.සම්පත්noreply@blogger.comtag:blogger.com,1999:blog-8827536379562280405.post-9299067287737924502013-10-21T01:10:58.658-07:002013-10-21T01:10:58.658-07:00ඒ මිෂන් එක තමයි ඇවරිගේ කොලු ජීවිතේ කරපු භයානකම මිෂ...ඒ මිෂන් එක තමයි ඇවරිගේ කොලු ජීවිතේ කරපු භයානකම මිෂන් එක. යම් මුදලක් වියදම් කිරීමටත් වඩා දරුවෙක්ගේ උපතකට දායක වීම කියන්නේ හරි අපූරු අත්දැකීමක් වුනා. අපි කරපු දේට සැලකීමක් හැටියට සියලු දෙනාට සැත්කම නැරඹීමට අවස්ථාව හිමි වුනත් ඇවරි අමාරු වෙලාවල කොරිඩෝවෙ හිටි බව කියන්න ඕන. මුලින් අර විදියට ගෝරි දාගෙන කතා කරපු අපේ භද්රාලවන් පසුව දරුවට පණ ඇරලා ආදරේ කරන්න ගත්තා. <br />කතාව හොදින් හමාර වුනත් ඇවරිට දිරවගන්න බැරි වුන අපුලක් තියන නිසා මේ පසුවදනත් එකතු කරන්න හිතුනා. මෙච්චර මේ ප්රිශ්නය සංකීරණ වෙන්න මුං අංරක්ෂා නොවීම වරදක්. ඒකත් වුනා කියමුකෝ. එත් ප්රුශ්නය සෙට්ල් කිරීම කියන්නේ දරුවා නැති කිරීම ද? හදිසියේවත් දරුවා නැති කරගත්තා නම්???? ඒ ජීවිතේ. අනියම් මිනිස් ඝාතනයක්? වාසනාවට හේම වුනේ නෑ... ඒත් සාමාන්යව භාවිතයේ දී පවතින සංඛ්යාම ලේඛන? මගේ මිත්රන ඩොක්ස් කියපුවා අහලා මට ක්ලාන්ත නොවුනේ කවුරු හරි වතුර වීදුරුවක් දුන්න නිසා. යකෝ ධර්ම ද්වීපයේ තත්ත්වය මෙච්චර දරුණු ද? <br />හැම දරුවෙක් ම නටාෂාගේ දරුවා තරම් වාසනාවන්ත නැති බව ඇවරි දන්නවා. ඒ වැඩේ එච්චර ලේසි වුනේ අපේ විසාකාව සියල්ල ඉවසමින් මුල පටන් ක්රියාත්මක වුන නිසා. ඇයට පුළුල් දැක්මක් තිබුණ නිසාත් ඇය වාසනාවන්ත සැමියෙක් ලද නිසාත් තත්ත්වය ගොඩක් හොඳ වුනා. යම් හෙයකින් ඇයට මුදල් හෝ පිරිස් බලය ගැටලුවක් නොවිනි නම් ඈ අපිට කරදර නොකරන්නත් ඉඩ තිබුණා. යාළුවෝ ඉදිරිපත් වුනේ දරුවාගේ භාරකාරත්වයට. ඊට නටාෂාගේ පවුල හෝ නෑදෑයින් පැමිණියේ නම් ඇගේ අනාගතයට එය තර්ජනයක් විය හැකිව තිබුණා. නමුත් අපි යාළුවෙක් දරුවා හදා ගන්න ගත්ත ම වැඩේ ෂේප් වෙයි කියලා විසාකාව කල්පනා කළා. ඇය නියම මිතුරියක්. අපි හැමෝ ම ඈට ස්තුති කළා. පිටින් බැලුව ම මේ කාරණාවේ ඇති දේකුත් නෑ. අපේ යාළුවෝ සෙට් වෙලා තමන්ට පුළුවන් උපරිමෙන් කරලා ගේම ගොඩ දැම්මා. ගොඩක් දෙනා අවංකව වැඩේට සෙට් වුනා. <br />අනුෂ්ටත් කවුරුත් වැරැද්දක් කිව්වෙ නෑ. අනුෂ්ට දරුවා නැති කිරීමට මෙහා විකල්පය වුනේ විවාහ වීම. ඒත් ඒ හදිසියේ දරුවෙක් අනුෂ්ට ඕන වුනේ නැතිලු. කාරි නෑ අපි ඌට උගෙ පුතාගේ පින්තූරයක් ස්කයිප් හරහා පෙන්නුවා. මොනව වුනත් ළමයගේ තාත්තානේ. එදා හරි සංවේදී අවස්ථාවක් වුනා. මේ තත්ත්වය එකිනෙකා එක එක විදිහට විග්රුහ කරන්න පුළුවන්. ඒත් මෙළොවට එන්න වාසනාව තිබුණ මනුස්ස ජීවිතයකට ඊට අවකාශ සැලසීමේ කටයුත්ත විතරයි අපි කළේ. මේ දරුවා අනාගතයක් ගොඩනාඟාවි. ඔහුගේ උප්පත්ති කතාව ලියා තැබීම මෙයින් අහවරයි. <br />nalina pathiragehttps://www.blogger.com/profile/17625109712292272392noreply@blogger.com